+94 117 909 021 dpmtea@gmail.com

ආරක්ෂක සේවා ලබාගැනීම සම්බන්ධවයි

Gallery Archive

ආරක්ෂක සේවා ලබාගැනීම සම්බන්ධවයි


Spread the love

කුඩා ‌තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සහ ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල, මහනුවර, නුවරළිය හා බණ්ඩාරවෙල පිහිටි ප්‍රාදේශිය කාර්යාල සහ හන්තාන ජාතික පුහුණු මධ්‍යස්ථානය සඳහා 2025 වර්ෂය සඳහා ආරක්ෂක සේවා සැපයීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචි ආයතන වෙතින් ලංසු කැඳවනු ලැබේ.

වැඩි විස්තර සඳහා…