කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන පැළ මිලියන 25 විශේෂ ව්‍යාපෘතියේ මංගල පැළ නිකුතුව ගරු සමාගම් වතු ප්‍රතිසංස්කරණ. තේ වතු ආශ්රිත භෝග වගා, තේ කර්මාන්ත ශාලා නවීකරණ, තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමාගේ සහභාගිත්වයෙන් සහ ගරු වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාල්ල කරාපිටියේදි 2021.07.14 වන දින පැවැත්වෙනු ඇත.