කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අභිනව සභාපති වශයෙන් ඩී.ජී. මහීපාල මහතා වැඩ භාර ගනියි.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අභිනව සභාපති වශයෙන් ඩී.ජී.මහීපාල මහතා අද දින පෙ.ව. 10.18ට යෙදුන සුබ මොහොතින් මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්යයේ පැලවත්ත, බත්තරමුල්ල පිහිටි ප්රධාන කාර්යාලයේදි වැඩ භාර ගන්නා ලදී.
අභිනව සභාපතිතුමනි, ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!