+94 117 909 021 dpmtea@gmail.com

කුඩා තේ වතු හිමි සමූහ රක්ෂණ ක්‍රමය සදහා ගිවිසුම්ගතවීම

කුඩා තේ වතු හිමි සමූහ රක්ෂණ ක්‍රමය සදහා ගිවිසුම්ගතවීම


අක්කර 10 අඩු 417,000 ක් වූ කුඩා තේ ගොවි ජනයාගේ සුබසාධනය උදෙසා MBSL ආයතනය හා එක්ව ඉදිරි කාලසීමාවට ක්රියාත්මක කිරීමට නියමිත කුඩා තේ වතු හිමි සමූහ රක්ෂණ ක්රමය සදහා ගිවිසුම්ගත විය. මෙම රක්ෂණ ක්රමය යටතේ පහත සදහන් ප්රතිලාභ කුඩා තේ වතු හිමියන් සදහා ලබාදෙනු ඇත.

01. හදීසි අනතුරකින් සිදුවන පූර්ණ අකර්මණ්‍යතාවයරුපියල් ලක්ෂයයේ (100,000.00) උපරිමය දක්වා

02. අර්ධ අකර්මණ්‍යතාවයඅකර්මන්‍ය බවේ ස්වරූපය අනුවරුපියල් දස දහසේ සිට පනස් දහස දක්වා (10,000.00 – 50,000.00)

03. හදීසි අනතුරකින් මරණයට පත්වීමරුපියල් ලක්ෂයක් (100,000.00)

04. හදවත් සැත්කම්, මොළයේ සැත්කම් සහ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සත්‍ය වෛද්‍ය වියදම් සහ රෝහල් ගාස්තු ලෙස රුපියල් ලක්ෂ දෙකක් (200,000.00) හෝ ඊට අඩු මුදලක්

05. ස්වාභාවික මරණයක් සදහා සාමාජිකයා විසින් නම් කරනු ලබන අයෙකුට රුපියල් විසිපන්දහසක් (25,000.00)