+94 117 909 021 dpmtea@gmail.com

කුඩා තේ වතු සංවර්ධන සමිති ප්‍රතිසංවිධානය කිරීම

කුඩා තේ වතු සංවර්ධන සමිති ප්‍රතිසංවිධානය කිරීම


1991 අංක 36 දරණ කුඩා තේ වතු සංවර්ධන (සංශෝධිත) පනතේ බලතල හා 1995/878/15 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ රීති ප්‍රකාරව පිහිටුවා අධිකාරියේ ලියාපදිංචි කරන ලද කුඩා තේ වතු සංවර්ධන සමිති 2020 සැප්තැම්බර් මස 15 වන දින සිට ඔක්තෝම්බර් මස 15 වන දින දක්වා මාසයක කාලය තුලදී ප්‍රතිසංවිධානය කොට අවසන් කිරීමට නියමිතය.

2018 වර්ෂයේ සංශෝධිත සමිති ව්‍යවස්ථාවේ නියමයන් අනුව සමිතියේ මහසභා රැස්වීමේ අභිමතය පරිදි 2020 – 2022 නිල කාලය සදහා නව නිළධාරින් පත්කර ගැනීම කළ යුතුය.