+94 117 909 021 dpmtea@gmail.com

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අභිනව සභාපති ආචාර්ය තුෂාර ප්‍රියදර්ශන මැතිතුමා සභාපතිධූරයෙහි වැඩ ආරම්භ කිරීම

Gallery Archive

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අභිනව සභාපති ආචාර්ය තුෂාර ප්‍රියදර්ශන මැතිතුමා සභාපතිධූරයෙහි වැඩ ආරම්භ කිරීම


අද දින (2021.07.02) කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අභිනව සභාපති වශයෙන් ආචාර්ය එම්.එස්. තුෂාර ප්රියදර්ශන මහතා මහා සංඝ රත්නයේ ආශිර්වාදය මධ්යයේ පෙ.ව. 10.14 යෙදුනු සුබ මොහොතින් වැඩ භාර ගන්නා ලද අතර මෙම අවස්ථාව සදහා ගරු සමාගම් වතු ප්රතිසංස්කරණ. තේ වතු ආශ්රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණ, තේ හා රබර් අපනයන ප්රවර්ධන රාජ්ය අමාත්ය කනක හේරත් මැතිතුමා, ගරු පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මැතිතුමා මෙන්ම රාජ්ය අමාත්යංශයේ ලේකම් තිලකරත්න බණ්ඩා මහතා ඇතුලුව නිලධාරින් රාශියක් සහභාගි විය.
කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අභිනව සභාපති ආචාර්ය එම්.එස්. තුෂාර ප්රියදර්ශන මැතිතුමනි, ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!