+94 117 909 021 dpmtea@gmail.com

අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් ගාල්ල උඩුගම හෝමදොල ග්‍රාමයේදි පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම.

අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රදානත්වයෙන් ගාල්ල උඩුගම හෝමදොල ග්‍රාමයේදි පැවති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම.


අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්, සියලූ අමාත්‍යංශ ලේකම් වරුන්, රාජ්‍ය ආයතන ප්‍රධානීන් දිස්ත්‍රික් පරිපාලන නිලධාරීන් සහ ප්‍රාදේශිය දේශපාලන නායකත්වයේ සහභාගීත්වයෙන් ‍2020.02.27 දින ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ උඩුගම හෝමදොල ග්‍රාමයේදී පැවැති ගාල්ල දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටු රැස්වීම