ddddddddddddd

Archives

“තේසර” පුවත්පත එළිදැක්වීමේ උත්සවය

ශ්‍රී ලංකාවේ 450,000 ක් වූ කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය ආයතනය වන කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රථම නිල පුවත්පත වශයෙන් තේසර මාසික පුවත්පත් අතිරේකය සහ අන්තර්ජාල E පුවත්පත අද දින ගරු වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සහ ගරු වැවිලි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විනි. මෙම පුවත් පත් […]

Categories:

කුඩා තේ ඉඩම් වල විසිරි ජල පද්ධති ස්ථාපිත කිරීම සදහා සහනාධාර ලබා දීම.

නියගයෙන් හානිවන ප්‍රදේශ වල පිහිටි අවමය අක්කරයක වපසරියකින් යුත් කුඩා තේ ඉඩම් වල විසිරි ජල පද්ධති ස්ථාපිත කිරීම සදහා සහනාධාර ලබා දීමට ඉල්ලුම්පත් කැදවනු ලැබේ. අක්කර එකක (1) අවම හෝ උපරිම වපසරිය අක්කර දහයක(10) වූ කුඩා තේ ඉඩමක විසිරි ජල පද්ධතියක් ස්ථාපිත කිරීම සදහා රු. ලක්ෂයක (රු. 100000/=) සහනාධාර මුදලක් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය […]

Categories:

පැළ මිලියන 25 විශේෂ ව්‍යාපෘතිය – මංගල පැළ නිකුතුව

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක පැළ මිලියන 25 විශේෂ ව්‍යාපෘතියේ මංගල පැළ නිකුතුව අද දින (2021.07.14) ගාල්ල දිස්ත්‍රික්කයේ කරාපිටිය ප්‍රදේශයේදි ගරු වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණ, තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමාගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ […]