කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක පැළ මිලියන 25 විශේෂ ව්‍යාපෘතියේ මංගල පැළ නිකුතුව අද දින (2021.07.14) ගාල්ල දිස්ත්‍රික්කයේ කරාපිටිය ප්‍රදේශයේදි ගරු වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, ගරු සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්රිත භෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණ, තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමාගේ සහභාගිත්වයෙන් ආරම්භ වූ අතර අතර මෙමගින් වසරකට තේ පැළ මිලියන 25 ජාතික නිෂ්පාදිතයට දායක කිරීමට නියමිතය.