+94 117 909 021 dpmtea@gmail.com

“තේසර” පුවත්පත එළිදැක්වීම.

Gallery Archive

“තේසර” පුවත්පත එළිදැක්වීම.


ශ්‍රී ලංකාවේ 450,000 ක් වූ කුඩා තේ වතු හිමියන් වෙනුවෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ එකම රාජ්‍ය ආයතනය වන කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රථම නිල පුවත්පත වශයෙන් තේසර මාසික පුවත්පත් අතිරේකය සහ අන්තර්ජාල E පුවත්පත අද දින ගරු වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සහ ගරු වැවිලි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විනි. මෙම පුවත් පත් අතිරේකය එළිදැක්වීමේ මූලික අරමුණ කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ පණිවුඩය ජනතාව වෙත සන්නිවේදනය කිරීමයි.