ddddddddddddd

Archives

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තේ කර්මාන්තය ආශ්‍රිතව ස්ථාපනය කෙරෙන Transparent Solar පද්ධතිය සඳහා මුල්ගල් තැබේ.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය අනුග්‍රහයෙන්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපදේශකත්වයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තේ කර්මාන්තය ආශ්‍රිතව ස්ථාපනය කෙරෙන Transparent Solar පද්ධතිය කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති ඩී.ජී. මහිපාල මහතාගේ සුරතින් හන්තාන රත්නසිරිි වික්‍රමනායක ජාතික පුහුණු මධ්‍යස්ථානයේදි ආරම්භ කළ වගයි. මෙමගින් ජාතික විදුලි පද්ධතියට 85kWp ක විදුලියක් සැපයීමට කටයුතු කෙරෙන අතර, අවට පවුල් 100කට වැඩි […]

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අභිනව සභාපති වශයෙන් ඩී.ජී.මහීපාල මහතා වැඩ භාර ගනියි.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ අභිනව සභාපති වශයෙන් ඩී.ජී.මහීපාල මහතා අද දින පෙ.ව. 10.18ට යෙදුන සුබ මොහොතින් මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ පැලවත්ත, බත්තරමුල්ල පිහිටි ප්‍රධාන කාර්යාලයේදි වැඩ භාර ගන්නා ලදී. අභිනව සභාපතිතුමනි, ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්!